Wednesday 27 June 2018



‘‘අයං වස්සාන කාලේන....’’







ජීවිතයේ විෂම වූ

තැවුල් - ළතැවුල් මැද....

දුක් දොම්නස් වලින්

වියලී - ඉරි තලා ගිය හදවත ට වට,

දම් අමා දියෙහි

සිහිලසින්.... ,

සියල් දන මන

නිවී, සැනහී.....,

අලෝකමත් වේවා....!!!

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...