උපනෙත



" වසන්තය ..... "






වසන්තය හිනැහිලා 
ගස්වැල් මලින් සැරසිලා......
වියළි ගිය මහීකත 
දිය සෙනේහෙන්,
පිරී ඉතිරිලා....
නුබේ දසුන දකින තෙක්, 
නෙතු අතරමන් වෙලා .....
මේ විසල් අහස සේ මගේ හද ගැබත් 
පෙම් සුවදින් ගැබ්බර වෙලා.........!!!




                                                                                                 ~  ශලනි ~

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...